(ෆාස්ට් නිව්ස් – තුර්කිය) – පසුගිය මාසයේ තුර්කියේ ඉස්තාන්බූල් අගනුවර නගරාධිපති ධුරය සඳහා පැවැත්වූ මැතිවරණය යළි පවත්වන ලෙස එරට මැතිවරණ කොමිසම නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එය මිය පෙර යුරෝපා සංගමය අනුමත කර ඇති අතර යළි මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණයට යුරෝපා සංගමයේ කමැත්ත පළ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්ඩවාන්ගේ බලපෑම මත මෙම මැතිවරණය යළි පැවැත්වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.









