(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දීයාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වූවද එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ලෝක් සභාව සඳහා නියෝජිතයින් පත් කර ගැනීමේ පස්වන අදියරේ ඡන්ද විමසීම අද (06) සිදුවෙන අතර ඉන්දීය මහ මැතිවරණය තුළ එල්ල වු පළමු ප්‍රහාරය මෙය බව වාර්තා වේ.









