FAST NEWS

24×7 Around the Globe

සහීඩ් අෆ්රිඩී නියම වයස හෙළි කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර තිබේ.
ඒ අනුව වාර්තාවල දැක්වෙන පරිදි තමන්ගේ උපත සිදුවූයේ 1980 වසරේදී නොව 1975 වසරේදී බව අෆ්රිඩී සිය ස්වයං චරිතාපදානයේ දක්වා තිබේ.
මෙම අනුව මෙ වන විට ඔහුගේ වයස අවුරුදු 45 ක් වෙයි.