(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දියාවේද බුර්කා තහනම ක්‍රියාත්මක කරන ලෙස ෂිව්සේනා සංවිධානය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ශ්‍රී ලංකාවේ රජය බුර්කා තහනම පැනවීම යහපත් ක්‍රියාවක් බව දක්‌වන ෂිව්සේනා සංවිධානය ඉන්දියාවද නොපමාව එම තහනම පැනවිය යුතු බව කියා සිටියි.









