FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ධූරය සංගාට…

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස කුමාර් සංගක්කාර පත්කළ බව එම ක්‍රීඩා සමාජය නිවේදනය කර තිබේ.
ඒ අනුව එම ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස පත්වූ පළමු බ්‍රිතාන්‍ය නොවන පුද්ගලයා ලෙස සංගක්කාර වාර්තා අතරට එක් විමට නියමීතය.
සංගා වසරක කාලයක් එහි සභාපති ලෙස කටයතු කිරීමට නියමිත අතර එය ඔක්තෝබර් 01 දා සිට ආරම්භ වෙයි.