(ෆාස්ට් ගොසිප් – කොළඹ) – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන රසල් ආනල්ඩ් ක්‍රීක්ඉන්ෆෝ වෙබි අඩවියට, සිය එදා මෙදා තුර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.
එ අනුව එම කණ්ඩායමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිඩකයින් වන සනත් ජයසුරිය,කුමාර් සංගක්කාර,අරවින්ද ද සිල්වා හා චමීන්ද වාස් ඇතුළත්ව තිබේ.










