FAST NEWS

24×7 Around the Globe

මලයාසියාව ආරක්ෂාව තර කිරීමට පියවර ගනී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් අනතුරුව මලයාසියාව ද එරට ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.
එරට නියෝජ්‍ය පොලිස්පති අබ්දුල් හමීඩ් බදූර් සදහන් කළේ විශේෂයෙන්ම තානාපති කාර්යාල සහ දේවස්ථානවලට විශේෂ ආරක්ෂක විධි විධාන යොදා ඇති බවයි.