FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය මහ මැතිවරණයේ තුන්වන අදියර අද (23) ඇරඹෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය මහ මැතිවරණයේ වැඩිම පිරිසක් සහභාගි වන විශාලතම අදියර අද (23) ආරම්භ විය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අද ඔහුගේ ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
ආසන 543 කින් යුත් ඉන්දීය මහ මැතිවරණයේ ආසන 117 ක් සදහා මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර, කෝටි 18 ක් ඡන්දදායකයන් අද ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.