FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයට එංගලන්තය සංචිතය නම් කරයි (ලැයිස්තුව)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයි.සී.සී එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
මෙම සංචිතයේ නායකත්වය ඔයින් මොර්ගන් වෙත හිමීව තිබේ.