(ෆාස්ට් ගොසිප් – කොළඹ) – “ක්‍රීක් ඉන්ෆෝ” ක්‍රිකට් වෙබි අඩවියේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස කටයුතු කරන ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගි විමට සුදුසු ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශ කර තිබේ.
ලයිට් FM ගුවන් විදුලය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් හෙතෙම සිය සංචිතය නම් කර තිබේ.
ඔහු සිය සංචිතය සිය ට්වීටර් ගිණුමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමීන් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන සිට ට්වීටර් ගිණූමෙහි සඳහන් කර ඇත්තේ ඔහුට හොඳට තෝරන්නෙකු විය හැකි බවය.
Has potential to be a good selector… ☺️ https://t.co/eBylJX42Bv
— Mahela Jayawardena (@MahelaJay) April 12, 2019








