FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග අද (10) රාත්‍රී නැවතත් පිටියට..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  ශ්‍රී ලංකා සිමීත පන්දුවාර ක්‍රිකට් නායක ලසිත් මාලිංග අද (10) රාත්‍රී අයි.පී.එල් තරගාවලිය යටතේ මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම නියෝජනය කරමීන් කිංගස් XI පන්ජාබි කණ්ඩායම සමග තරගයට සහභාගි වීමට නියමීත බව මුම්බායි කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
සුපිරි 04 අන්තර් පළාත් පන්දුවාර 50 තරගාවලියට එක්විමට ලංකාවට පැමීණි සිටි ලසිත් මාලිංග ඊයේ (09) පස්වරුවේ මුම්බායි කණ්ඩායම සමග පුහුණූ සැසියට එක්ව සිටි බවත් එම ආරංචි මාර්ග කියයි.