FAST NEWS

24×7 Around the Globe

කුසල් චන්දිමාල්ගේ ලෝක වාර්තාවක් අභිබවයි.

සිය පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම අර්ධ ශතක දෙකක් රැස්කළ ලෝකයේ දෙවැනි කඩුලු රකින ක්‍රීඩකයා ලෙස කුසල් පෙරේරා ඉතිහාසයට එක්විය.

ඒ ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදිද ඔහු අර්ධ ශතකයක් රැස්කරමිනි. කුසල්ගේ මංගල ටෙස්ට් තරගය මෙය වන අතර ඔහු පළමු ඉනිමේදීත් අර්ධ ශතකයක් රැස්කළේය.

ඔහුට පෙර එවැනි දක්ශතාවක් දැක්වා තිබුණේ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වෙන දිනේෂ් චන්දිමාල්ය.