FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීල පාපන්දු පුරාවෘත්තයවු පේලේ රෝහල්ගත කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බ්‍රසීල පාපන්දු පුරාවෘත්තයක් ලෙස සැලකෙන පාපන්දු ක්‍රීඩක පේලේ (78) ප්‍රංශයේ පැරිස් නුවර රෝහලකට ඇතුළත් කර තිබේ.
මුතා ආසාදන තත්වයක් හේතුවෙන් ඔහු මෙසේ රෝහල්ගත කෙරුණූ බව ඔහුගේ සහායකයා පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ නමුත් දින දෙකකින් පමණ ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යා හැකි බව වෛද්‍යවරු සඳහන් කර ඇති බවද හෙතෙම පවසා ඇති බව එම වාර්තා කියයි.
1958, 1962 යන 1970 වර්ෂයන්හිදි බ්‍රසීල කණ්ඩායම ෆිපා පාපන්දු ලෝක කුසලානය දිනා ගන්නා විට ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කර තිබේ.