FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් සභාපති ශම්මීගෙන් ක්‍රීඩකයින්ට විශේෂ පරික්ෂණයක්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මත්පැන් පානය කර ඇත්දැයි පරික්ෂා කිරිම සඳහා අහඹු ලෙස ශ්වසන පරික්ෂණ සිදු කිරිමට අනාගයේදි කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මී සිල්වා සඳහන් කර ඇති බව එම ආයතන ආරංචි මාර්ග පවසයි.
පසුගියදා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න බීමතින් වාහනය පදවා අනතුරක් සිදු කිරිමේ සිදුවිම සම්බන්ධව අවධානය යොමු කරමීන් සභාපතිවරයා මෙ පිළිබඳව සඳහන් කර තිබේ.