FAST NEWS

24×7 Around the Globe

දිමුත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

(ෆාස්ට් ගොසිප් – කොළඹ) -ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න කිංසි පාර ප්‍රදේශයේදි තමන් අතින් සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් කණගාටුව හා සමාව ඉල්ලා සිය ෆෙස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබේ.
සිය ක්‍රියාව ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක්ට සුදුසු නොමැති බවත් මෙ සම්බන්ධයෙන් සියළු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බව දිමුත් සිය සටහන මගින් අවධාරණය කර ඇත.
ප්‍රකාශය පහතින්..