FAST NEWS

24×7 Around the Globe

ක්‍රීක්ඉන්ෆෝ ඇන්ඩෘ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා හොඳම 11 නම් කරයි..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) –  එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුල ක්‍රීඩා කල ශ්‍රි ලංකා ක්‍රීඩකයින්ගෙන් වඩාත් දක්ෂතා දැක්වු ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ක්‍රීක්ඉන්ෆෝ වෙබි අඩවියේ ශ්‍රී ලංකා වාර්තාකරු වු ඇන්ඩෘ ප්‍රිඩෙල් ප්‍රනාන්දු විසින් නම් කර තිබේ.
එ් අනුව ලෝක කුසලාන ඉතිහාසය තුල එම ක්‍රීඩකයින් ක්‍රීඩා කල විලාශය හා දැක්වු දක්ෂතා මත පදනම්ව ඇන්ඩෘ සිය කණ්ඩායම නම් කර ESPN වෙබි අඩවිය වෙත ලිපියක් ලියා තිබේ.
කණ්ඩායම
1.සනත් ජයසුරිය
2.තිලකරත්න ඩිල්ෂාන්
3.කුමාර් සංගක්කාර
4.අරවින්ද ද සිල්වා
5.මහේල ජයවර්ධන
6.අර්ජුන රණතුංග
7.ඇන්ජලෝ මැතිව්ස්
8.චමීන්ද වාස්
9.අසන්ත ද මෙල්
10.ලසිත් මාලිංග
11.මුත්තයියා මුරලිදරන්