(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි – 20 තරගාවලියේ සිව්වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සමග ජායිපූර්හිදී ඊයේ (25 ) පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් රොයල්ස් ආරධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 184 ක් ලබාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්ජාබ් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි.
ලකුණූ පුරුව









