FAST NEWS

24×7 Around the Globe

කුරූණැගල සන්ධාන ප්‍රභලයින් දෙදෙනෙකු පිල් මාරු සුදානමක් ?

කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් සන්ධානය යටතේ තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් වූනු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට සාකච්චා පවත්වමින් සිටිතැයි වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනාම ඉහල මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය වන අතර එක් අයෙක් වයඹ පළාතේ ඉහල තනතුරක් දැරුවෙක් වන අතර අනෙක් මන්ත‍්‍රීවරයා පසුගිය කාලයේ නීතිමය ගැටළු කිහිපයකට මුහුණ දුන්නෙක් බව ආරංචි මාර්ග කියයි.