FAST NEWS

24×7 Around the Globe

අද (16) අවසන් තරඟයට එන අප්‍රිකා – ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පස්වන හා අවසන් එක්දින තරඟය අද (16) කේප් ටවුන්හිදි ආරම්භ විමට නියමිතය.
මෙම තරඟයට සිවිවැනි තරගයේදි එක්දින වරම් දිනාගත් ප්‍රියමාල් පෙරේරා වෙනුවට ඇන්ජලෝ පෙර්රා ක්‍රීඩා කරනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
දකුණු අප්‍රිකාව සිව්වන තරඟයට ක්‍රීඩා කල කණ්ඩායම අද (16) තරඟයටත් ඉදිරිපත් කරනු ඇති බව කියැවේ.
ඒ අනුව අද (03) තරඟයට ක්‍රීඩා කරනු ඇති බව කියන අවසන් 11 දෙනා පිළිබඳව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1.උපුල් තරංග 2.අවිශ්ක 3.ඔෂද ප්‍රනාන්දු 4.කුසල් මෙන්ඩිස් 5.ඇන්ජලෝ පෙරේරා 6.ධනංජය ද සිල්වා 7.තිසර පෙර්රා 8 කමීදු මෙන්ඩිස් 9. ඉසුරු උදාන 10.ලසිත් මාලිංග 11.කසුන් රාජීත
දකුණු අප්‍රිකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි )
1.කුවීන්ටන් ඩී කොක් 2.රීසා හෙන්ඩ්‍රික්ස් 3.අයිඩේන් මහාක්රම් 4.ෆප් ඩු ප්ලෙසීස් 5.ජේ.පී ඩුමිනි 6.ඩෙවිඩ් මිලර් 7.ඇන්ඩිල් පෙහෙලුවකවායෝ 8.ඩේල් ස්ටෙන් 9.ඇන්රිච් නොර්ට්ජ් 10.ලුන්ගි නාගයිඩි 11.ත්‍රාබ්රෙස් ශම්ෂි