FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රික්සන් පත් කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි – 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකිමේ පුහුණුකරු ස්ටීව් රික්සන් මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ප්‍රධාන පුහුණුකරු වු චන්දික හතුරුසිංහ මහතාව පස්වැනි එක්දින තරගයෙන් පසු මෙරටට ගෙන්වා සකච්ඡාවක් පැවැත්විමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.