FAST NEWS

24×7 Around the Globe

කෘෂිකර්මාන්තය සදහා නව තාක්ෂණය යෙදවීමට චීනයේ සහාය…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනය සහ ශ්‍රී ලංකාව අතර නව තාක්ෂණය හුවමාරු කරගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ , මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු උදෙසායි.
මෙහිදී ශ්‍රමිකයන් පුහුණු කිරීමට සහ නවීන තාක්ෂණය ලබාදීමට චීන රජය සිය සහය ලබාදීමට එකඟතාව පළ කරන තිබෙන බව වාර්තා වේ.
මීට අදාළ මූලික සාකච්ඡාවක් ද චීනයේ කෘෂිකර්ම විෂය භාර උප අමාත්‍යවරයා සහ මෙරට තානාපතිවරයා අතර පවත්වා ඇත.