FAST NEWS

24×7 Around the Globe

FB,Whatsapp Instagram  බිඳ වැටෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –FB,Whatsapp Instagram  සමාජජාලා වෙබ් අඩවි බිඳ වැටී ඇතැයි ලොව පුරා එම ගිණුම් හිමියන් රැසක් චෝදනා කර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
ට්විටර් ඔස්සේ එම ගිණුම් හිමියන් සිය ගිණුම් වෙත ඇතුළුවීමට නොහැකි බව පවසා තිබේ.
මෙම කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව Facebook ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
Facebook Messenger ද මින් බලපෑමට ලක්ව ඇති බව පැවසේ.