FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාව පරදවා ඔස්ට්‍රේලියාව එක්දින තරඟාවලි ජයක් ලබයි..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ඉන්දීය කණ්ඩායම සමඟ අද (13) පැවති පස්වන හා අවසන් එක්දින තරගය ලකුණු 35 කින් ජයග්‍රහණය කරමීන් සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම තරඟ 3-2 ලෙස තරඟාවලිය ජයග්‍රහණය කිරිමට සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණු 272 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගැනිමට හැකි වුයේ ලකුණු 237 ක් පමණි.