FAST NEWS

24×7 Around the Globe

තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් ගිවිසුම දෙවන වතාවටත් ඉවතට..

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් ගිවිසුම දෙවන වතාවටත් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වී තිබේ.
ඒ, ඡන්ද 391 ට 242 ක් ලෙසටයි.
ඉදිරියේදී බ්‍රිතාන්‍යය ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත් වනවා ද යන්න පිළිබඳව විමසීමට පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වෙනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.