FAST NEWS

24×7 Around the Globe

දෙවන තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ෂෙන්චුරියන් පාක්හිදි අද (06) ආරම්භ වන දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් විය.
ඒ අනුව පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කළේය.
කණ්ඩායම්