FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරයට ඉන්දීය පිළ 119/4.

සංචාරක ඉන්දීය ක්‍රීකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එස්.සී.සී ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවන හා අවසන් ටේස්ට් ක්‍රීකට් තරගයේ දෙවන දිනය අදයි.

සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම දිවා අහාරයට තරඟය අත්හිටුවන විට කඩුලු 4ක් දැවී ලකුණු 119ක් ලබා සිටිති.

ලකුණු පුවරුව පහතින්…..

ාිාිා