FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලෝ මැතිව්ස් යළි පිටියට..

(ෆාස්ට් ගොසිප් | කොළඹ) – නවසීලන්ත සංචාරය අතරතුර ටෙස්ට් තරගාවලියේදි අබාධයකට ලක්වු ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය අබාධ තත්වය සුව වි නැවත්ත ක්‍රීඩා පිටියට අවතීර්ණ වී තිබේ.
ඒ අනුව අන්තර් සමාජ සිමීත පන්දුවාර තරගාවලියේ බදුරලිය කණ්ඩායම සමග ඊයේ (04) පැවති තරඟය සඳහා කොල්ට්ස් කණ්ඩායම නියෝජනය කරමීන් මැතිව්ස් මෙසේ යළි පිටියට පිවිස තිබේ.
කෙසේ වෙතත් මෙහිදි ඇන්ජලෝ මැතිව්ස් හට ලබා ගැනිමට හැකිව ඇත්තේ ලකුණූ 04 ක් පමණි.