FAST NEWS

24×7 Around the Globe

කතානායක අලියාට : දෙවෙනියා බුලත් කොළෙට රනිල් මෛත්‍රී තීරණයක් !!!

පාර්ලිමෙන්තුවේ නියෝජ්‍ය කතානායකධූරය ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ලැබීමට ඉඩ ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡා වලදී මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්ය.

පාර්ලිමෙන්තුවේ කතානායකධූරය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කරූ ජයසූරිය මහතාට පිරිනැමෙන අතර නියෝජ්‍ය කතානායකධූරය ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක්ට හිමිවනු ඇත.