FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ලකුණු 231 කට සීමා වෙයි..

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ ජොහැන්ස්බර්ග්හිදි අද (03) පැවැත්වෙන පළමු එක්දින තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 කදි සියලු දෙනා දැවි ලකුණු 231 ක් ලබා ගත්තේය.
ඒ අනුව දකුණු අප්‍රිකාව සිය ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක් ලබාගත යුතුය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් ඔෂද ප්‍රනාන්දු ලකුණු 49 ක් ලබා ගත්හ.
ඉම්රාන් තාහීර් ලකුණු 26 කට කඩුලු 03 ක් දවා ගත්තේය.