FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට..

(ෆාස්ට් නිව්ස් කොළඹ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (03) පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.