(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද (28) පැවැත්වෙන පුහුණූ එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට දකුණූ අප්‍රිකා ආරාධිත XI කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට දකුණූ අප්‍රිකා අරාධිත XI කණ්ඩායම තීරණය කළේය.
මෙම තරඟය දකුණු අප්‍රිකාවේ බෙනෝනි හි විලෝව්මෝර් පාක් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙයි.







