FAST NEWS

24×7 Around the Globe

නයිජීරියාවේ හිටපු ජනපති මුහම්මදු බුහාරි යළිත් එම ධුරයට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) නයිජීරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් එරට හිටපු ජනාධිපති මුහම්මදු බුහාරි ඡන්ද එක්කෝටි පනස් එක් ලක්ෂ 91,947ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව ඉදිරි වසර 04 ක කාලයක් සඳහා ඔහු නයිජීරියාවේ පාලන බලය අත්පත් කරගනු ලැබීය.
මෙවර ජනාධිපතිවරණයට ඔහු සමඟ තරඟ වැදුණු අටිකු අබුබකර් ඡන්ද මිලියන 04 කින් පමණ පරාජය වී ඇත.
මුහම්මදු බුහාරිගේ ජයග්‍රහණයත් සමඟ ඔහුගේ පාක්ෂිකයින් ප්‍රීති ඝෝෂා පවත්වමින් සැමරුම් පවත්වා තිබේ.