FAST NEWS

24×7 Around the Globe

සනත්ගේ තහනම ගැන මහේලගෙන් ප්‍රකාශයක්..

 

(ෆාස්ට් ගොසිප් | කොළඹ) ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කණගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ වසර දෙකක ක්‍රිකට් තහනම පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරන කිසිවෙක් හෝ සිටී නම් එය ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාව වෙනුවෙන් දායද කිරීම සඳහා දූෂණ හෙළි කිරීමට කටයුතු කළ යුතු බවද මහේල සිය පණිවිඩයෙන් අවධාරණය කර තිබේ.