FAST NEWS

24×7 Around the Globe

ඇමති රංජන්ගෙන් අයි.සී.සී යට චෝදනාවක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ  (22) දිනයේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම පිළිබඳව වගකීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය භාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසුදු කිරීම සඳහා ඇති විසඳුම හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක රොෂාන් මහානාම යටතේ පත්කරන ලද  ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය එයට ඉඩ නොඳුන් බවත් ඔහු සිය ටිව්ටර් පණිවිඩයෙන් අවධාරණය කර තිබේ.