FAST NEWS

24×7 Around the Globe

දිවා ආහාරයට – දකුණූ අප්‍රිකානු පිතිකරුවෝ නැවතත් විශ්ව ඉදිරියේ අසරණ වෙති..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පොර්ට් එලිසබෙත්හිදි අද (21) ආරම්භ වු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පළමු දිනයේ දිවා ආහාරය සඳහා අත්හිටුවන විට කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන් සිටි දකුණූ අප්‍රිකා කණ්ඩායම කඩුලු 04 ක් දැවි ලකුණූ 74 ක් රැස් කරගෙන සිටියි.
නොදැවි පන්දුවට පහරදෙමීන් සිටි අයිඩින් මහාක්රම් ලකුණූ 37 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 02 ක් දවා ගැනිමට සමත්ව සිටියේය.
ලකුණූ පුරුව..