FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පොර්ට් එලිසබෙත්හිදි අද (21) ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට දකුණූ අප්‍රික කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ඒ අනුව දකුණූ අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
අබාධයකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් සුව අතට පත්ව කණ්ඩායම සඳහා නම් කර තිබේ.