FAST NEWS

24×7 Around the Globe

ධර්මදාස පරදා සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ ) ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මී සිල්වා මහතා තේරි පත්ව තිබේ.
අද (21) පැවති නිලවරණයේදි සිය ප්‍රතිවාදියා වු ජයන්ත ධර්මදාස මහතාව පරාජයට පත් කරමීන් ඔහු මෙසේ තේරී පත්ව ඇත.
මෙහිදි ශම්මී සිල්වා හට ඡන්ද 83 ක් ලැබි ඇති බවත් ඡයන්ත ධර්මදාස මහතාට ඡන්ද 56 ක් ලැබි ඇති බවත් ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ශම්මී සිල්වා වැඩි ඡන්ද 27 කින් ජයග්‍රහණය කර ඇති බවත් පැවසේ.