FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් පාලනයට දැඩි නීති පැනවිය යුතුයි – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්..

බ්‍රිතාන්‍ය තුල ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය පාලනය කිරීම සඳහා දැඩි නීති සහ රෙගුලාසි පැනවිය යුතු බවට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.
ෆේස්බුක් හරහා පැතිරෙන අසත්‍ය පුවත් පාලනය කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු නොකිරීම හේතුවෙනුත් , ඒ හරහා පැතිරී යන අසත්‍ය පුවත් හේතුවෙන් එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය අවදානමට ලක්ව ඇති බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ සදහන් කරයි.