FAST NEWS

24×7 Around the Globe

කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගෙල් සමුගනියි

බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගෙල් එළඹෙන අයි.සී.සී එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
39 හැවිරිදි ක්‍රිස් ගෙල් ලබන 20 වැනිදා එංගලන්තය සමග ආරම්භ විමට නියමීත එක්දින තරගාවලිය සඳහා වු කොදෙව් සංචිතයටද ඇතුලත්ව සිටියි.
ඔහු එක්දින තරග කාණ්ඩය යටතේ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තරග 284 කට ක්‍රීඩා කරමීන් ශතක 23 ක් අර්ධ ශතක 49 ක් රැස් කරගෙන සිටියි.