FAST NEWS

24×7 Around the Globe

විරාත් කෝලි,හර්බජන් සිං ක්‍රිකට් අතහරි.(ඡායාරූප)

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය කණ්ඩායම සිය තෙවන සහ අවසන් ටෙස්ට් තරගය සඳහා අද (28) සහභාගී වනවා.

පසුගිය තරගයෙන් පසුව ඉන්දීය කණ්ඩායම විවේකීව කල් ගත කළ අතර විරාත් කෝලි,හර්බජන් සිං සහ ස්ටුවර්ට් බිනී පසුගිය දා ත්‍රීරෝද රථයක නැගී කොළඹ සංචාරය කළ අයුරු අපට දක්නට ලැබුණා.

මේ අතර ඉන්දීය ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේට්ලන්ඩ් පෙදෙසේ බැඩ්මින්ටන් ක්‍රීඩාපිටියට පැමිණ ක්‍රීඩා කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ඉන්දීය කණ්ඩායමේ ෆේස්බුක් පිටුවේ දැක්වෙනවා.

විරාත් කෝලි,හර්බජන් සිං සහ බුවනේශ්වර් කුමාර් ඇතුළු ක්‍රීඩකයන් බැඩ්මින්ටන් ක්‍රීඩා කරන එම ඡායාරූප පහතින් දැක්වෙනවා.

b1b2