FAST NEWS

24×7 Around the Globe

ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයා ඉක්මන් මැතිවරනයක් කැඳවයි.

ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයා සැන්චෙස් තම ආණ්ඩුවේ අයවැයට නීති සම්පාදකයින් ඡන්දය දුන් පසු අප්‍රේල් 28 වන දා මහ මැතිවරනයක් කැඳවන බව පැවසුවේය

ඔහු මේ බව කැබිනට් රැස්වීමෙන් පසුව මාධ්ය හමුවක් අමතමින් පැවසා සිටියේය.