හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක තනතුර සඳහා පත් වීමට ඉඩ ඇතැයි නවතම දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියයට අසූවක් පමණ මෙම යෝජනාව සඳහා කැමැත්ත පල කර ඇතැයිද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. විපක්ෂ නායක තනතුර සඳහා S.B.දිසානායක,කුමාර වෙල්ගම මහතා පත්වනු ඇතැයි ද පසු ගිය සතියේ දේශපාලන ලොව තුල අසන්නට ලැබුනද දැන් චමල් රාජපක්ෂ මහතා එම තනතුර සදහා පත් කිරීමේ සුදානමක් පවතී








