FAST NEWS

24×7 Around the Globe

ක්‍රිස්ටීන් ලගාඩ් බ්‍රිතාන්‍යට අනතුරු අඟවයි.

යුරෝපීය සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය  අනතුරු අඟවා ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය රටේ ආර්ථිකයට කිසිසේත්ම යහපත් නොවන බව ඇය පැවසුවාය.

ඩුබායිහි පැවැති ලෝක රාජ්‍ය සමුළුවේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ, එය රටේ ආර්ථිකයට කිසිසේත්ම යහපත් නොවන බවයි .

බ්‍රිතාන්‍ය ලබන මස 29 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතය.