FAST NEWS

24×7 Around the Globe

ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 04 කට මුල පුරයි…

 

ආයෝජන මණ්ඩලය විසින් නව ව්‍යාපෘති 04 ක් සඳහා අත්සන් තැබීම සිදුකර ඇත.

ඉන් විශාලතම ව්‍යාපෘතිය වන්නේ දඹුල්ල ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීම සඳහා ජපාන සමාගමක ඩොලර් මිලියන 3.85ක ආයෝජනයයි.

මීට අමතරව වෛද්‍ය උපකරණ නිෂ්පාදන කම්හලක් මෙන්ම ගබඩාකරන සහ නෞකා සේවා ආයතනයක් පිහිටුවීම සඳහා වූ ව්‍යාපෘති සඳහා ද අත්සන් තැබීම සිදුකර තිබේ.