අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අවාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව රැකීමටත් වාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව කඩ කිරීමටත් කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මහතා අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
යෝජිතව ඇති නව ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.









