FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සූකර උණ වැළඳීමෙන් පුද්ගලයින් 226 ක් මරුට…

 

මේ වසර ආරම්භයේ සිට පෙබරවාරි මස 03 වනදා දක්වා කාලය තුළ ඉන්දියාවේ සූකර උණ වැළඳීමෙන් පුද්ගලයින් 226 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අමතරව එච් – වන්. එන් – වන් වෛරසය වැලඳුනු පුද්ගලයින් 6701 ක් ද අදාල කාලය තුල වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

2018 වසරේ සූකර උණ වැලඳුණු පුද්ගලයින් 798 ක් වාර්තාවී තිබු අතර ඉන් පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් ඇත.