ලෝකප්‍රකට FHM සඟරාවේ web අඩවිය විසින් 2015 වසර සඳහා මහජන ඡන්දයෙන් සරාගීම කාන්තාවන් 10 දෙනෙකු නම් කොට තිබේ. ඔවුන් විසින් එම ලැයිස්තුව සම වසරකම ප්‍රසිද්ධියට පත් කරන අතර මේ වසරේ පත් කළ ලැයිස්තුව පහතින් වේ.
1. මිචෙල් කීගන්

2. කෙන්ඩල් ජෙනර්

3. ජෙනිෆර් ලෝරන්ස්

4. කේට් අප්ටන්

5. කැරොලින් ෆ්ලැක්

6. අරියානා ග්‍රැන්ඩි

7. මාර්ගට් රොබී

8. ලුසී මැක්ලෙන්බර්ග්
9. එමිලියා ක්ලාර්ක්

10. කෙලී









