FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් ඉන්දීය පන්දු යවන්නන්ට ප්‍රහාරයක්..

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග අද (06) පැවැත්වෙන පළමු විස්සයි – 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ අරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 06 ක් දැවි ලකුණූ 219 ක් රැස් කළේය.
මෙහිදි ක්‍රියාත්මක වු නවසීලන්ත ක්‍රීඩක ටිම් සයිෆර්ට් පන්දු 43 කදී ලකුණු 83 ක් රැස් කළේය.
එසේම නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් කොලින් මුන්රෝ හා කෙන් විලයම්සන් වේගවත් ලකුණූ 34 බැගින් ලබා ගත්හ.
ඉන්දීයාව වෙනුවෙන් හර්දික් පාන්ඩියා කඩුලු 02 ක් දවා ගත්තේය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය ජයග්‍රහණය සඳහා ලකුණූ 220 ක් ලබා ගත යුතුය.
ලකුණූ පුරුව..