FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකා සංචාරයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න..

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය සඳහා යවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.
ඒ අනුව එහි නායකත්වය දිමුත් කරුණාරත්නට හා උප නායකත්වය නිරෝෂන් දික්වැල්ල වෙත හිමීව ඇති බවත් සඳහන්.
තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 13 වැනිදා ආරම්භ විමට නියමීතය.
ටෙස්ට් තරගාවලිය සඳහා අමාත්‍ය අනුමැතියට යොමුකළ සංචිතය.
දිමුත් කරුණාරත්න (නායක)
නිරෝෂන් දික්වැල්ල (උපනායක)
ළහිරු තිරිමාන්න
ධනංජය ද සිල්වා
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
මිලින්ද සිරිවර්ධන
කෞෂාල් සිල්වා
ඕෂධ ප්‍රනාන්දු
ඇන්ජලෝ පෙරේරා
සුරංග ලක්මාල්
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
චාමික කරුණාරත්න
මොහොමඞ් ෂිරාස්
ලක්ෂාන් සඳකැන්
ලසිත් ඇඹුල්දෙණිය