FAST NEWS

24×7 Around the Globe

ජමාල් කශෝගිගේ ඝාතනයට අදාල අවසන් වාර්තාව ළගදීම…

 

සවුදියේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදි ජමාල් කශෝගිගේ ඝාතනයට අදාල අවසන් වාර්තාව ලගදීම නිකුත් කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සංවිධානයේ විශේෂ නියෝජිතවරියක වන ඇග්නස් කෝල් මර්ඩ් විසින් පසුගිය දිනවල අදාළ ඝාතනය සම්බන්ධයෙන් තුර්කියේදී එක්රැස් කරගත් තොරතුරු අනුව එම වාර්තාව සකසා ඇත.